Module
ව්‍යාපාර යනු මොනවාද?, අවශ්‍යතා සහ උවමනා අතර වෙනස, ව්‍යාපාරවල අරමුණු, නිෂ්පාදන සාධක.
මෙම වීඩියෝව මගින් ව්‍යාපාර අධ්‍යයනය විෂයෙහි මූලික පදනම පිළිබඳව ඉතා සරල මට්ටමින් සාකච්ඡා කරනු ලබයි.