ව්‍යාපාරයක ස්වභාවය, අවශ්‍යතා සහ උවමනා, සහ නිෂ්පාදන සාධක පිළිබඳ මූලික අවබෝධය ලබා දෙයි.
ව්‍යාපාරයකට බලපාන අභ්‍යන්තර සහ බාහිර (දේශපාලනික, ආර්ථික, සමාජීය ආදී) සාධක විශ්ලේෂණය කරයි.